290P Valuable land for sale, Alawwa.

Alawwa, Bujjomuwa, 290 perches of land for sale near the railway station. 4 km to Alawwa town. Easy reach to the railway station, leading schools, banks, supermarkets, and Alavwa Government Hospitals. Bujjomuwa railway station is located in front of this land. Suitable for residence. A beautiful Maa-Oya flows along the border of the land. This makes it a great place for tourism. (Resort or Cabana Restaurant) Quiet and attractive environment.

Bank loans are available with freehold deeds.

Location: Alawwa (Bujjomuwa Railway Station)

Price: Rs. 90,000/- per perch (Negotiable)

Contact: 0716681862, 0719109371

අලව්ව නගරයට නුදුරින් වටිනා පර්චස් 290 ක් විකිණීමට.

අලව්ව, බුජ්ජොමුව, දුම්රිය ස්ථානයට සමීපව පර්චස් 290ක ඉඩම විකිණීමට ඇත. අලව්ව නගරයට කි.මී. 4යි.. දුම්රිය ස්ථානය, ප්‍රධාන පෙළේ පාසල්, බැංකු, සුපර්මාකට් සහ අලව්ව රජයේ රොහලට පහසුවෙන් ළඟාවිය හැකියි. මෙම ඉඩම ඉදිරිපිට බුජ්ජොමුුුුුව දුම්රිය ස්ථානය පිහිටා ඇත. පදිංචිවීමට සුදුසුයි. ඉඩමේ මායිමේ සුන්දර මා-ඔය ගලා බසී. මේ නිසා සංචාරක ව්‍යාපාරයකට සුපිරි තැනකි. (නිවාඩු නිකේතනයකට හෝ කබානා රෙස්ටුරන්ට්) නිස්කලංක මනරම් පරිසරය.

බැංකු ණය ලබාගත හැකි සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: අලව්ව (බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසල)

මිල: පර්චසය රු. 90,000/- (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0716681862, 0719109371