A commercial building for sale.

The valuable two-storied commercial building facing Nuwara-Colombo main road, Pasyala for immediate sale. 15 minutes to Mirigama Interchange on Central Expressway. Nittambuwa and Warakapola towns are within easy reach. 4,456 sq. ft. business premises & Total land 30 perches. Runs a restaurant, grocery, and hardware and considerable income from it. A place with 45 years of reputation. It also consists of two houses, the ground floor and the upper floor.

Location: Pasyala (Muruthawala)

Price: 06 Koti (Negotiable)

Contact: 033 2285446, 071 6791999

ව්‍යාපාරික ගොනැගිල්ලක් විකිණීමට. පස්යාල, නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම විකිිණේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරු ස්ථානයට විනාඩි 15යි. නිට්ටඹුව සහ වරකපොල නගර වලට පහසුවෙන් ළඟාවිය හැකිය. වර්ග අඩි 4,456 ක ව්‍යාපාරික ස්ථානයක්. සම්පූර්ණ ඉඩම පර්චස් 30, ආපන ශාලාවක්, ග්‍රොසරියක් සහ හාඩ්වෙයාර් එකක් පවත්වාගෙන යයි. 45 වසරක කීර්තිනාමය සහිත තැනකි. බිම් මහල සහ උඩු මහල නිවාස දෙකකින් ද සමන්විතයි.

පිහිටීම: පස්යාල (මුරුතවල)

මිල: කෝටි 06 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 033 2285446, 071 6791999