A two-storey house for sale in Horana.

This house is built at a distance of 500 meters from Horana main bus stand. The land is 12.22 perches. 3 minutes to Sri Medhankara, Ashoka Vidyalaya, Taxila, and Royal National Schools. With 6 bedrooms. (2 ground floor bedrooms are air-conditioned) The upstairs is not finished. With freehold deeds. A quiet place with infrastructure such as electricity, piped water, telephone & wide roads etc. A good place to settle down for a professional like a doctor, lawyer, or lecturer.

Location: Horana

Price: 235 Lakhs (Negotiable)

Contact: 07777151246, 0342261485

හොරණ නගරයෙන් දෙමහල් නිවසක් විකිණීමට.

හොරණ ප්‍රධාන බස් නැවතුම්පලේ සිට මීටර 500ක් දුරින් මෙම නිවස ඉදිකර ඇත. ඉඩම පර්චස් 12.22 කි. ශ්‍රී මේධංකර, අශෝක විද්‍යාලය, තක්ෂිලා සහ රෝයල් ජාතික පාසල් වලට විනාඩි 3යි.

නිදනකාමර 6ක් සහිතයි. (බිම් මහල නිදනකාමර 2ක් වායුසමනය කර ඇත) උඩු මහල වැඩ අවසන් කර නැත. සින්නක්කර ඔප්පු සහිතයි. විදුලිය, නල ජලය, දුරකතන, පුලුල් මාර්ග ආදී යටිතල පහසුකම් සහිත නිස්කලංක ස්ථානයකි. වෛදළු, නීතිඥ, කථිකාචාර්ය වැනි වෘත්තිකයකුට පදිංචි වෙන්න කදිම තැනක්.

 

පිහිටීම: හොරණ

මිල: ලක්ෂ 235 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 07777151246, 0342261485