A two-storeyed house for sale near Pasyala Junction.

96.5 perches of land and house for sale near Bataleeya Junction, Pasyala. 2.3 Km to Pasyala junction. Located nearby leading schools, banks, supermarkets, hospitals, and medical centers are within quick reach. The house is built facing a scenic paddy field. A quiet and beautiful environment.

House:

Ground floor: 2 bedrooms, living room, open hall, dining room, kitchen and bathroom, etc.

Upper Floor: Bedroom 01, TV Lobby, Balcony. Dressing room, adjoining bathroom, etc.

Bank loans are available with freehold deeds.

Location: Bataleeya Junction

Price: Negotiable

Contact: 0702579542, 0740517036

පස්යාල හන්දියට නුදුරින් දෙමහල් නිවසක් විකිණීමට.

පස්යාල, බටලීය හන්දියට සමීපව පර්චස් 96.5ක ඉඩම සහ නිවස විකිණීමට ඇත. පස්යාල හන්දියට කි.මී. 2.3යි. ප්‍රධාන පෙළේ පාසල්, බැංකු, සුපර්මාකට්, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට ඉක්මනින් ළඟාවිය හැකිය. දර්ශනීය වෙල්යායකට මුහුණලා නිවස ඉදිකර ඇත. නිස්කලංක මනරම් පරිපසරයකි.

දෙමහල් නිවස :

 බිම් මහල: නිදනකාමර 2, සාලය, විවෘත ආලින්දය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නානකාමරය

ඉහළ මහල: නිදනකාමර 01, ටීවී ලොබී, බැලක්නි. ඩ්‍රසිං රෑම්, යාබද නානකාමරය

බැංකු ණය ලබාගත හැකි සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: බටලීය හන්දිය

මිල: සාකච්ඡා කරගත හැකියි

අමතන්න: 0702579542, 0740517036