Two-storey house for rent, ground floor.

House located in 2nd lane, Embuldeniya, Nugegoda. 5 minutes’ drive to Nugegoda, Delkanda, Maharagama, and Battaramulla, Kotte towns. Ground floor: 3 bedrooms, living room, bathroom, kitchen with pantry, servant washroom facilities.

Monthly rent: Rs. 65,000/-

Deposit amount (key money) Rs. 200,000/-

Contact: 0112769297, 0777527355

දෙමහල් නිවසක් බිම් මහල බදු දීමට.

නුගේගොඩ, ඇඹුල්දෙණිය, 2 පටුමග පිහිටි නිවසක්. නුගේගොඩ, දෙල්කඳ, මහරගම සහ බත්තරමුල්ල, කොට්ටෙ නගර වලට විනාඩි 5ක දුර. බිමිමහල: නිදනකාමර 3, සාලය, නානකාමරය, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය, සේවක වොෂ් රූම් පහසුකම්.

මාසික කුලිය: රු. 65,000/- තැම්පත් මුදල (කී මනි) රු. 200,000/-

අමතන්න: 0112769297, 0777527355