Galle, Talgaswala, house for sale.

3-bedroom house in Talgaswala, Galle, available for immediate sale. It is located close (350 meters) to the Elpitiya-Mapalagama main road. 16 Km from the home to the Interchange of the Southern Expressway (Kurundugahahetekma). 3.5 Km to Mapalagama town. 19 Km to Elpitiya town.

This house is built on 80 perches of land. It has beautiful surroundings.

The house has 3 bedrooms, a living room, a veranda, a kitchen and a dining room. Outside there is also a kitchen and a modern bathroom. The garden is planted with jackfruit, coconut, and tea.

Freehold deeds.

Location: Talgaswala (Division 69)

Price: 65 Lakhs (Negotiable)

Contact: 0773235464, 0742752644

ගාල්ල, තල්ගස්වල, නිවසක් විකිණීම.

ගාල්ල, තල්ගස්වල, පිහිටි නිදනකාමර 3ක නිවස වහාම විකිණීමට තිබේ. ඇල්පිටිය-මාපලගම ප්‍රධාන පාරට සමීපව (මීටර 350) පිහිටා ඇත. නිවසේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුම් ස්ථානයට කි.මී. 16කි. මාපලගමට කි.මී. 3.5යි. ඇල්පිටිය නගරයට කි.මී. 19යි.

පර්චස් 80 ක ඉඩමෙ මෙම නිවස ඉදිකර ඇත. මනරම් සුන්දර වටපිටාවකින් සමන්විතයි.

නිවස, නිදනකාමර 3, සාලය, වැරැන්ඩා, මුලුතැන්ගෙය සහ කෑම කාමරය සහිතයි. පිටතින් මුලුතැන්ගෙයක් සහ නවීන නානකාමරයක් ද ඇත. ගෙවත්ත කොස්, පොල් සහ තේ වගාකර ඇත.

සින්නක්කර ඔප්පු.

පිහිටීම: තල්ගස්වල (69 කොටස)

මිල: ලක්ෂ 65 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0773235464, 0742752644