Valuable land for sale in Horana suburb.

Horana, 17.6 perches land near the hospital for immediate sale. A plot of land that is far away from Horana town. Government and private hospitals, national schools, leading banks, supermarkets, and shopping malls can all be reached within 5 minutes.

A plot of land between two roads. The roads are located at the front and rear boundary of the land. Due to this, the land can be entered from both sides, Therefore two houses can be built. It is a super land for a professional like doctors, lecturers, and engineers, with all urban amenities.

With freehold deeds. Selling quickly for land value.

Location: Horana

Price: Negotiable

Contact: 0761647953, 0713535598

හොරණ නගරාසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට.

හොරණ, රෝහලට ආසන්නව පර්චස් 17.6ක ඉඩම වහාම විකිණේ. හොරණ නගරයට අවිදින දුරින් පිහිටි ඉඩමකි. රජයේ සහ පුද්ගලික රෝහල්, ජාතික පාසල්, ප්‍රධාන පෙළේ බැංකු, සුපර්මාකට්, සාප්පු සංකීර්ණ මේ සියල්ලටම විනාඩි 5කින් ළඟාවිය හැකියි.

පාරවල් දෙකකට මැදිව පිහිටි ඉඩමක්. ඉඩමට ඉදිරිපසින් සහ පිටුපස මායිමෙන් එම පාරවල් පිහිටා ඇත.

මේ නිසා ඉඩමට දෙපැත්තෙන්ම ඇතුල්විය හැකියි. නිවාස දෙකක් ඉදිකළ හැකියි. වෛද්‍ය, කථිකාචාර්ය, ඉංජිනේරු වැනි වෘත්තිකයකුට නම් සුපිරි ඉඩමක්. සියලු නාගරික පහසුකම් සහිතයි.

සින්නක්කර ඔප්පු සහිතයි. ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණේ.

පිහිටීම: හොරණ

මිල: සාකච්ඡා කරගත හැකියි

අමතන්න: 0761647953, 0713535598