Rubber land for sale immediately.

Avissawella, Amithirigala, land with young rubber plantation for sale. 1 km from Avissawella – Amithirigala main road. 11 km from Kirindiwela town. Freehold land with full title deed 4 acres 120 perches. A land located in a peaceful and beautiful environment. The land itself can be accessed by vehicle. A milk harvest can be obtained in about one and a half years.

Location: Amithirigala

Price: 35 lakhs per acre (negotiable)

Contact: 0777898332 I 0777449833

රබර් ඉඩමක් වහාම විකිණීමට.

අවිස්සාවේල්ල, අමිතිරිගල, තරුණ රබර් වගාවක් සහිත ඉඩමක් විකිණීමට ඇත. අවිස්සාවේල්ල – අමිතිරිගල ප්‍රධාන පාරට කිලෝමීටර 1යි. කිරිඳිවැල නගරයට කි.මී 11යි. සින්නක්කර ඔප්පු සහි සම්පූර්ණ ඉඩම අක්කර 4යි පර්චස් 120 නිස්කලංක මනරම් පරිසරයක පිහිටි ඉඩමකි. ඉඩමටම වාහනයකින් යා හැකියි. තව වසර එකහමාරකින් විතර කිරි අස්වැන්නක් ලබාගත හැකියි.

පිහිටීම: අමිතිරිගල

මිල: අක්කරයක මිල ලක්ෂ 35 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0777898332 I 0777449833