Gampaha, Delgoda two-storey house for sale.

A two-story house in Daranagama near Delgoda town is available for immediate sale. A home with 5 bedrooms, 3 bathrooms, 2 living rooms, TV lobby, open hall, balcony and kitchen. The land is 17 perches. Walled. Km to Delgoda city. 4.9 is Close to Sri Lanka Investment Board’s Biyagama Export Processing Zone, international and national schools, hospitals, supermarkets, and leading banks. Quiet, beautiful place with all the facilities. Electricity, well water, freehold deeds.

Location: Delgoda, Daranagama

Price: 185 Lakhs (Negotiable)

Contact: 0789618998, 0726761527

ගම්පහ, දෙල්ගොඩ දෙමහල් නිවසක් විකිණීමට. දෙල්ගොඩ නගරයට නුදුරින් දරණගම දෙමහල් නිවසක් වහාම විකිණීමට තිබේ. නිදනකාමර 5ක්, නානකාමර 3, සාල 2, ටී.වී ලොබි, විවෘත ආලින්දය, බැල්කනි සහ මුලුතැන්ගෙකින් සමන්විත නිවසකි. ඉඩම පර්චස් 17යි. වටතාප්පය සහිතයි. දෙල්ගොඩ නගරයට කි.මී. 4.9යි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම අපනයන සැකසුම් කලාපයට, ජාත්‍යන්තර සහ ජාතික පාසල්, රෝහල්, සුපර්මාකට්, ප්‍රධාන පෙළේ බැංකු වලටත් ආසන්නයි. නිස්කලංක, මනරම් සියලු පහසුකම් සහිත තැනක්. විදුලිය, ළිං ජලය, සින්නක්කර ඔප්පු.

පිහිටීම: දෙල්ගොඩ, දරණගම

මිල: ලක්ෂ 185යි (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න:0789618998, 0726761527