Kurunegala, Karuvalagaswewa 6 acres for sale.

Kurunegala – Dambulla main road, land 6 km away, land near Lenawa coconut plantation. 4.5 acres of coconut and fruits are cultivated. The remaining 1.5 acres are paddy. A field where Yala and Maha are cultivated. 10 minutes to Malsiripura town. 10 minutes to Gattuwana Interchange on Central Expressway. With electricity, water, and road facilities. With freehold deeds. Being flat land, it is ideal for cultivation and farming.

Location: Karuvalagaswewa (Kurunegala)

Price: 245 Lakhs (Negotiable)

Contact: 0777945288, 0726590544

කුරුණෑගල, කරුවලගස්වැව අක්කර 6ක් විකිණීමට.

කුරුණෑගල- දඔුල්ල පාරට කි.මී. 6ක් දුරින්, ලේනව පොල් වත්තට සමීපව පිහිටි ඉඩමකි. අක්කර 4.5ක පොල් සහ පලතුරු වගාකර ඇත. ඉතිරි අක්කර 1.5 කුඹුරකි. යල සහ මහ කන්න වගාකරන කුඹුරක්. මැල්සිරිපුර නගරයට විනාඩි 10 යි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු ස්ථානයට විනාඩි 10යි. විදුලිය, ජලය සහ මාර්ග පහසුකම් සහිතයි. සින්නක්කර ඔප්පු සහිතයි. තැනිතලා ඉඩමක් නිසා වගාවකටත්, ගොවිපලකටත් වඩාත් සුදුසුයි.

පිහිටීම: කරුවලගස්වැව (කුරුණෑගල)

මිල: ලක්ෂ 245 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0777945288, 0726590544