A super land in Homagama town.

40 perches for immediate sale within walking distance to Homagama town. 1.5 km to Homagama town. Located near leading banks, Schools, public and private institutions, NSBM Green University, Buddhist and Pali University, Government Hospital, Railway Station, Supermarket, etc. Everywhere can be reached in 5 minutes. Land in a beautiful, calm environment. It is a suitable place for professionals like doctors and engineers. This land can be purchased in whole or in parts. Bank loans & freehold deeds.

Location: Homagama (Vimana Road)

Price: 9 Lakhs per Perch (Negotiable)

Contact: 0776424782, 0781288920

හෝමගම නගරයෙන් සුපිරි ඉඩමක්.

හෝමගම නගරයට ඇවිදගෙන යන දුරින් පර්චස් 40 වහාම විකිණේ. හෝමගම නගරයට කි.මී 1.5යි. ප්‍රධාන පෙළේ බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, හරිත සරසවිය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, රජයේ රෝහල, දුම්රියපල, සුපර්මාර්කට් සියල්ලටම විනාඩි 5කින් ළඟාවිය හැකියි. සුන්දර, නිසංසල පරිදරයක් පිහිටි ඉඩමකි. වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තිකයන්ට සුදුසු තැනකි. මෙම ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් මිලදී ගත හැක. බැංකු ණය ගතහැකි සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: හෝමාගම (විමාන පාර)

මිල: පර්චසය ලක්ෂ 09 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0776424782, 0781288920