Two-storey house for sale.

A modern two-story house for sale in Green Park housing complex, Horana, Wavulagala. 3.2 Km to Horana city. 3.6 Km to District General Hospital, Horana. Also close to Royal, Taxila, and Sripalee National Schools, Supermarkets, Government and Private Institutions, etc.

1,800 square feet. Living room, 2 bedrooms. There are 02 bathrooms, balcony, open hall & Car porch.

Fully tiled house with all amenities. Tap water and well water. Clean Freehold Deeds.

Location: Horana (Wavulugala-Green Park)

Price: 65 Lakhs (Negotiable)

Contact: 0772755372, 0712729440

හොරණ, දෙමහල් නිවසක් විකිණීමට.

හොරණ, වවුලගල, ග්‍රීන් පාර්ක් නිවාස සංකීර්ණයේ ඉදිකළ නවීන දෙමහල් නිවස විකිණීමට ඇත. හොරණ නගරයට කි.මී. 3.2 යි. දිස්ත්‍රික් මහ රෝහලට කි.මී 3.6 යි. රෝයල්, තක්ෂිලා සහ ශ්‍රීපාලි ජාතික පාසල්, සුපර්මාකට්, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලටත් සමීපයි.

වර්ග අඩි 1,800යි. සාලය, නිදනකාමර 2යි. නානකාමර 02, බැල්කනිය, විවෘත ආලින්දයක් ඇත.

සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද, සියලු පහසුකම් සහිත නිවසකි. නල ජලය සහ ළිං ජලය. පිරිසිදු සින්නක්කර ඔප්පු.

පිහිටීම: හොරණ (වවුලුගල-හරිත උයන)

මිල: ලක්ෂ 65 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0772755372, 0712729440