Valuable land in Kurunegala for sale.

Kurunegala, 50 meters from the main road (Kurunegala-Puttalam Road) valuable vacant land of 42 perches for immediate sale. This land is located near Saragama Lake, facing Dharmapala Mawatha, 3.9 km away from Kurunegala city. Gattuwana interchange of the Central Expressway can be reached in 10 minutes. A land with all facilities including electricity, piped water, telephone, etc. Also close to leading banks, schools, supermarkets, hospitals, and private institutions. The land is suitable for building a tourist hotel or resort. Freehold deeds and bank loans are available.

Location: Saragama (Puttalm Road)

Price: Per Perch Price 390,000/- (Negotiable)

Contact: 0777160425, 0758003223

කුරුණැගල, වටිනා ඉඩමක් විකිණීමට. කුරුණෑගල, සාරගම, පුත්තලම් පාරට මීටර 50ක් දුරින් පර්චස් 42ක වටිනා ඉඩමක් වහාම විකිණේ. සාරගම වැව අසල ධර්මපාල මාවතට මහුණලා පිහිටි ඉඩමකි. කුරුණෑගල නගරයට කි.මී 3.9යි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන අන්තර් පිවිසුමට විනාඩි 10කින් ළඟාවිය හැකියි. විදුලිය, නල ජලය, දුරකතන ඇතුලු සියලු පහසුකම් සහිත ඉඩමකි. ප්‍රධාන පෙළේ බැංකු, පාසල්, සුපර්මාකට්, රෝහල්, පුද්ගලික ආයතන වලටත් සමීපයි. සංචාරක හොටලයක්, නිවාඩු නිකෙතනයක් ඉදිකරීමට සුදුසු ඉඩමකි. සින්නක්කර ඔප්පු සහිතයි. බැංකු ණය පහසුකම් ලබාගත හැකියි.

පිහිටීම : සාරගම

මිල: පර්චසයක මිල 390,000/- (සාකච්ඡා කරගත හැකිය)

අමතන්න: 0777160425, 0758003223