Horana, house for sale.

The house under construction close to Poruwadanda-Handapangoda Road is available for immediate sale. 2.1 km to Poruvandanda junction. Bodyline clothing factory complexes, hospitals, supermarkets, and schools are also within easy reach. This house has a living room, 2 bedrooms, office, kitchen and bathroom. Land, 33.6 perches This house is in a quiet and beautiful environment, bordering a beautiful paddy field. Tea, bananas, and coconuts are grown in the garden. Bank loans can be obtained for this freehold land.

Location: Poruwadanda (Rathmalgoda)

Price: 60 lakhs (price negotiable)

Contact: 0772756003, 0761166460

හොරණ, නිවසක් විකිණීමට.

පෝරුවදණ්ඩ-හඳපාන්ගොඩ පාරට සමීපව ඉදිකෙරෙමින් පවතින නිවස ඉක්මණින් විකිණීමට ඇත. පෝරුවදණ්ඩ හන්දියට කි.මී 2.1යි. බොඩිලයින් ඇගලුම් කර්මාන්තශාලාවට, රෝහල්, සුපර්මාකට්, පාසල් වලටත් පහසුවෙන් ළඟාවිය හැකිය. මේ නිවස සාලය, නිදනකාමර 2, කාර්යාල කාමරය, මුලුතැන්ගෙය සහ නානකාමරයකින් යුක්තයි. ඉඩම, පර්චස් 33.6යි නිස්කලංක, මනරම් පරිසරයක තිබෙන මේ නිවස සුන්දර වෙල්යායකට මායිමව පිහිටා ඇත. ගෙවත්තෙහි තේ, කෙසෙල්, පොල් වගාකර ඇත. සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමට බැංකු ණය ලබාගත හැකියි.

පිහිටීම: පෝරුවදණ්ඩ (රත්මල්ගොඩ)

මිල: ලක්ෂ 60කි (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0772756003, 0761166460