Two-story house for sale.

Galle, Imaduwa, Dikkumbura, a two-storey house 500m away from the main road. This fully tiled home is 2,500 sq. ft. With 04 bedrooms, a living room, a TV room, 02 bathrooms, a balcony, a pantry, an open hall, servant toilet. 1 km to Dikkuura National School. 4.5 km to Ahangama Tourist Zone. It is 4.2 km to the Imaduwa interchange on the Southern Expressway.

Location: Dikkumbura (Ahangama)

Price: 180 lakhs (Negotiable)

Contact: 0786500300

දෙමහල් නිවසක් විකිණීමට.

ගාල්ල, ඉමදූව, දික්කුඹුර, ප්‍රධාන පාරට සමීපව දෙමහල් නිවසක් විකිණීමට ඇත. සම්පූර්ණයෙන් ටයිල් කරන ලද මේ නිවස වර්ග අඩි 2,500කි. නිදනකාමර 04, සාලය, රූපවාහිනී නැරඹුම් මැදිරිය, නානකාමර 02, බැල්කනි, පැන්ට්‍රිය, විවෘත ආලින්දය, සේවක වැසිකිලිය සහිතයි. දික්කුඔුර ජාතික පාසලට කි.මී 1යි. අහංගම සංචාරක කලාපයට කි.මී 4.5යි. දක්ෂිණ අධිවේගී මාරගයේ ඉමදූව අන්තර් පිවිසුමට කි.මී 4.2යි.

පිහිටීම: දික්කුඹුර (අහංගම)

මිල: ලක්ෂ 180 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0786500300