2-storey house for sale near Kalawana town.

Two two-story houses under construction in a beautiful environment close to Ratnapura, Kalawana, and Veddagala roads are for immediate sale. Km to Kalawana city. 1.8 is It is also close to Sinharaja forest. A place facing a beautiful paddy field. On Perches of 153P, 3/4 tea is cultivated. Earns considerable income from tea. The house is 2,815 square feet. Currently, the work of a bedroom and dining room with a kitchen and bathroom has been completed on the ground floor. Part of the ground floor and upper floor work is to be completed. The upper floor and ground floor can be used as two separate houses. The garden consists of a tea and fruit plantation. A house to be built in a beautiful, serene environment. Once built, it is suitable for a holiday home. With freehold deeds.

Location: Kalwana (Koswatta)

Price: 270 Lakhs (Negotiable)

Contact: 0769343082, 0712789688

කලවාන, නගරයට නුදුරින් දෙමහල් නිවසක් විකිණීමට.

රත්නපුර, කලවාන, වැද්දාගල පාරට සමීපව මනරම් පරිසරයක ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවස වහාම විකිණේ. කලවාන නගරයට කි.මී. 1.8යි. සිංහරාජ වනාන්තරයටත් සමීපයි. සුන්දර වෙල්යාකට මුහුණලා පිහිටි ස්ථානයක්. පර්චස් 153 ඉඩමේ, අක්කර තුන්කාලක තේ වගාකර ඇත. තේ වලින් සැලකිය යුතු ආදායමක් ලබයි. නිවස වර්ග අඩි 2,815යි. මේ වනවිට බිම් මහලේ නිදනකාමරයක්, මුලුතැන්ගෙය සහිත කෑමකාමරය සහ නානකාමරයක වැඩ අවසන් කර ඇත. බිම් මහලේ කොටසක සහ උඩු මහල වැඩ අවසන් කිරීමට තිබේ. උඩු මහල සහ බිම් මහල වෙනමම නිවාස දෙකක් ලෙස භාවිත කළ හැකිය. ගෙවත්ත, තේ සහ පලතුරු බෝග වගාවකින් සමන්විතයි. මනරම්, නිසකලංක වටපිටාවක ඉදිකරනු ලබන නිවසක්. ඉදිකළ පසු, නිවාඩු නිකේතනයකට සුදුසුයි. සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: කළවාන (කොස්වත්ත)

මිල: ලක්ෂ 270 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0769343082, 0712789688