4 Acres of land for sale in Mirigama

4 Acres of land are located close to Madurupitiya –  Warakapola main Road. For immediate sale as the owner is moving abroad. Currently, coconuts and vegetables have been cultivated. With fertile soil. It is a suitable place for the tourism industry as it is situated on the border of the beautiful Ma-Oya. Also suitable land for an agricultural project.

Bank loans are available with freehold deeds.

Location: Mirigama

Price: 300 Lakhs (Negotiable)

Contact: 033 22 73 946   0761332135, 0777136128

මීරිගම, වටිනා ඉඩමක් විකිණීමට.

මීරිගම වරකපොල මදුරුපිිටිය ප්‍රධාන පාරට සමීපව පිහිටි අක්කර 4 ඉඩම වහාම විකිණේ. අයිතිකරු විදේශ ගතවන නිසා ඉකිමනින් විකිණීමට ඇත. මේ වනවිට පොල් සහ එළවළු වගාකර තිබේ. සාරවත් පසක් සහිතයි. සුන්දර මා-ඔයට මායිම්ව පිහිටා තිබෙන නිසා සංචාරක කර්මාන්තයට සුදුසු ස්ථානයකි. ඒ වගේම කෘෂි ව්‍යාපෘතියකටත් සුදුසු ඉඩමක්.

බැංකු ණය ලබාගත හැකි සින්නක්කර ඔප්පු  සහිතයි.

පිහිටීම: මීරිගම

මිල: ලක්ෂ 300 (සාකච්ඡා කරගත හැකිය)

අමතන්න: 033 22 73 946