Four-Story Building for Sale in Maharagama

A four-story building facing the Maharagama-Piliyandala main road is available for immediate sale.

Approximately 8,000 square feet.

Ground Floor: Business premises (1,500 square feet)

First, Second, and Third Floors: 3 residential apartments.

First Floor: 3 bedrooms, 2 bathrooms, living room, pantry, and balcony.

Second Floor: 3 bedrooms, 2 bathrooms, living room, pantry, and balcony.

Third Floor: Bedroom, living room with Pantry, 2 bathrooms.

Fourth Floor: Rooftop.

Easily accessible to Maharagama, Kottawa, and Piliyandala towns.

Close proximity to hospitals, banks, national and international schools, supermarkets, and government institutions.

Location: Arawwala.

Price: 97.5 Million LKR (negotiable)

Contact: 0760777888, 0760954575

මහරගම, සිව් මහල් ගොඩනැගිල්ලක් විකිණීමට.

මහරගම-පිළියන්දල ප්‍රධාන පාරට මුහුණා පිහිටි, සිව් මහල් ගොඩනැගිල්ල වහාම විකිණීමට ඇත.

වර්ග අඩි 8,000ට ආසන්නයි.

බිම් මහල ව්‍යාපාරික පරිශ්‍රයකි. (වර්ග අඩි 1,500)

පළමු, දෙවන සහ තෙවන මහල් නිවාස 3කි.

පළමු මහල: නිදනකාමර 3, නානකාමර 2, සාලය, පැන්ට්‍රිය සහ බැල්කනිය

දෙවන මහල: නිදනකාමර 3, නානකාමර 2, සාලය, පැන්ට්‍රිය සහ බැල්කනිය

තෙවන මහල: නිදනකාමරය, සාලය සහිත පැන්ට්‍රිය, නානකාමර 02

සිව් වන මහල: රූෆ් ටොප්

මහරගම, කොට්ටාව සහ පිළියන්දල නගරවලට පහසුවෙන් ළඟාවිය හැකියි.

රෝහල්, බැංකු, ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපර්මාකට් සහ රාජ්‍ය ආයතන වලටත් සමීපයි.

පිහිටීම: අරැව්වල

මිල: ලක්ෂ 975 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0760777888, 0760954575