A tourist land for sale in Galle, Metropolitan area.

A plot of land worth 50 perches is for immediate sale at Jayanthi Mawata, Galle. A plot of land within walking distance of the beautiful Boossa beach. Due to its presence within the Galle metropolitan area, its commercial value has increased. And there are roads around the land on three sides. Galle is also very close to the Jetwings Light House Tourist Hotel. Currently, another hotel is being built beyond this land. A great place for a tourist. Plans have been prepared to build a modern tourist hotel here. However, approval from the Municipal Council can be granted during the purchase. Freehold deeds. With all facilities.

Location: Galle (Dadalla – Jayanthi Mawatha)

Price: Rs. 08 Lakhs per perch (Negotiable)

Contact: 0777781297

ගාල්ල, මහනගර සීමාවෙන් සංචාරක ඉඩමක් විකිණීමට.

ගාල්ල, ජයන්තිමාවතෙන් පර්චස් 50ක වටිනා ඉඩමක් වහාම විකිණේ. බූස්ස සුන්දර වෙරළ තීරයට ඇවිදින දුරින් පිහිටි ඉඩමකි. ගාලු මහනගර සීමාව තුළ තිබීම නිසා මෙහි වාණිජ වටිනාකම වැඩිවෙන්නට හේතුවී ඇත. ඒ වගේම තුන් පැත්තකින් ඉඩම වටේටම පාර සහිතයි. ගාල්ල, ජෙට්වින්ග් ලයිට් හවුස් සංචාරක හෝටලයටත් ඉතාම ආසන්නයි. මේ වනවිට මේ ඉඩමට එහාට වන්නට තවත් හෝටලයක් ඉදිවෙමින් පවතී. සංචාරක ව්‍යාපාරයක් කිරීමට අදහස් කරන කෙනෙකුට සුපිරි තැනක්. මේ වනවිට මෙහි නවීන සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබේ. මිලදී ගැනීමේදී මහනගර සභා අනුමැතිය වුවද, ලබාදිය හැකියි. සින්නක්කර ඔප්පු. සියලු පහසුකම් සහිතයි.

පිහිටීම: ගාල්ල (දඩල්ල – ජයන්ති මාවත)

මිල: පර්චසය ලක්ෂ 08 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0777781297