Bare land is for sale in Eheliyagoda.

Eheliyagoda, bare land, facing the main road (Ratnapura-Colombo Road) 25 perches comfortable plot for immediate sale. This land is located near Parakaduwa junction (350m. 7.2 km from Aheliyagoda town and 8.9 km from Kuruvita.

A plot with all facilities including electricity, piped water, telephone, and wide roads. It is also close to leading banks, schools, supermarkets, hospitals, and private institutions. The land is suitable for constructing a guest house or residence. Freehold deeds and bank loans are available.

Location: Eheliyagoda (Parakaduwa Junction)

Price: Rs. 650,000/- Per Perch (Negotiable)

Contact: 0701258164, 0770489333

ඇහැලියගොඩ හිස් ඉඩම විකිණීමට ඇත.

ඇහැලියගොඩ, පරකඩුව හිස් ඉඩම, ප්‍රධාන මාර්ගයට මුහුණලා (රත්නපුර-කොළඹ පාර) පර්චස් 25 ක සුවපහසු ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම පිහිටා ඇත්තේ පරකඩුව හන්දිය සිට මීටර 350ක් දුරින්. 7.2 ඇහැලියගොඩ නගරයේ සිට 7.2km කුරුවිටට 8.9km.

විදුලිය, නල ජලය, දුරකථන සහ පුළුල් මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිත ඉඩමකි. ප්‍රමුඛ පෙළේ බැංකු, පාසල්, සුපිරි වෙළඳසැල්, රෝහල් සහ පෞද්ගලික ආයතන වලටද ආසන්නව. ගෙස්ට් හවුස් හෝ වාසස්ථානයක් ඉදිකිරීමට ඉඩම සුදුසුය. සින්නක්කර ඔප්පු සහ බැංකු ණය ලබා ගත හැක.

ස්ථානය: ඇහැලියගොඩ (පරකඩුව හන්දිය)

මිල: පර්චසයක මිල 650,000/- (සාකච්ඡා කරගත හැක)

අමතන්න: 0701258164, 0770489333