Commercial premises and house for sale near Gampaha town.

20 perches’ of business premises and a house for sale near Udugampola Junction, Gampaha. Located close to Saranandha Road. A successful business, carried on as a retail business. A place to earn income. The house is 1,250 square feet. It consists of 02 bedrooms, a living room, a kitchen, and a dining room. The bathroom and servant’s toilet are built separately.

Gampaha city can be reached in 10 minutes. Quiet and beautiful environment. Close to Government Hospitals, Banks, Sperm Market, Government Institutions and Top Schools. Bank loans are available with freehold deeds. Water supply and Parapet wall.

Location: Udugampola (Arachchiwatta)

Price: 110 Lakhs (Negotiable)

Contact: 0778229687, 0703609598

ගම්පහ නගරයට නුදුරින් ව්‍යාපාරික ස්ථානයක් සහ නිවසක් විකිණීමට.

ගම්පහ, උඩුගම්පොල හන්දියට සමීපව පර්චස් 20ක ව්‍යාපාරික ස්ථානය සහ නිවස විකිණීමට ඇත. සාරානන්ද පාරට සමීපව පිහිටා ඇත. සිල්ලර වෙළඳ සැලක් ලෙස පවත්වා ගෙන යන අතර, සාර්ථක ව්‍යාපාරයකි. ආදායමක් උපයන ස්ථානයකි. නිවස වර්ග අඩි 1,250 කි. නිදනකාමර 02, සාලය, මුලුතැන්ගෙය සහ කෑම කාමරයකින් සමන්විතයි.

නානකාමරය සහ සේවක වැසිකිලිය වෙනම ඉදිකර ඇත. ගම්පහ නගරයට විනාඩි 10කින් ගමන්කළ හැකියි. නිස්කලංක මනරම් පරිසරය. රජයේ රෝහල, බැංකු, ස්පර්මාකට්, රාජ්‍ය ආයතන සහ ප්‍රධාන පෙළේ පාසල් වලටත් ආසන්නයි. බැංකු ණය ලබාගත හැකි සින්නක්කර ඔප්පු සහිතයි. නලජල සැපයුම සහ වටතාප්පයකින් යුක්තයි.

පිහිටීම: උඩුගම්පොල (ආරච්චිවත්ත)

මිල: ලක්ෂ 110 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0778229687, 0703609598