Guest House for Sale in Negombo

First Floor:

4 bedrooms (one of which is air-conditioned)

All 4 bedrooms have attached bathrooms

Function area, waiting room, office room, reception desk, kitchen

Second Floor:

9 bedrooms (4 of which are air-conditioned, including 2 family bedrooms)

All 9 bedrooms have attached bathrooms

Third Floor:

3 staff rooms with a rooftop

Basement:

5 rooms with attached bathrooms

Freehold clear deed, 35 perches

Location: Negombo (Poruthota)

Price: Negotiable

Contact: 0777285643, 0777555455

මීගමුව, ගෙට්ස් හවුස් එකක් විකිණීමට.

මීගමුව සංචාරක කලාපයෙන් ගෙට්ස් හවුස් එක වහාම විකිණේ. කාමර 18ක තෙමහල් ගෙට්ස් හවුස් එකක්.

පළමු මහල:

නිදනකාමර 04 (ඉන් එක කාමරයක් වායුසමනය කර ඇත)

නිදනකාමර 4ම යාබද නානකාමර ඇත

ෆන්ෂන් ඒරීයා, වේටිං රූම්, කාර්යාල කාමරය, රිසෙප්ෂන් ඩෙක්ස්, මුලුතැන්ගෙය

 

දෙවන මහල:

නිදනකාමර 09 (ඉන් කාමර 4ක් වායුසමනයකර ඇති අතර, ඉන් 02ක් ෆැමිලි බෙඩ් රූම්)

මේ කාමර 09ම යාබද නානකාමර ඇත

තෙවන මහල:

සේවක කාමර 03 සමග රූෆ් ටොප්

බේස්මන්ට්:

කාමර 05 ක් සමග යාබද නානකාමර        

සින්නක්කර ඔප්පු සහිත පර්චස් 35

පිහිටීම: මීගමුව (පෝරුතොට)

මිල: සාකච්ඡා කරගත හැකිය

අමතන්න: 0777285643, 0777555455