GUESTHOUSE FOR SALE

Location: Narammala, Bihalpola

A guesthouse with 6 bedrooms and all amenities is urgently for sale. The property spans 96 perches and is located near the main road, Kuliyapitiya. It is 8.5 km from Narammala town. Each bedroom has an attached bathroom. The property has all the necessary government approvals. One boundary of the land faces a beautiful paddy field, and the land is cultivated with coconut and other mixed crops. This guesthouse is built in a tranquil and beautiful location, making it ideal for anyone looking to start a tourism business.

Price: 160 Lakhs (Price is negotiable)

Contact: 077 8045651 ගෙට්ස් හවුස් එකක් විකිණීමට.

පිහිටීම: නාරම්මල (බිහිල්පොල)

නාරම්මල, බිහල්පොල, කුලියාපිටිය ප්‍රධාන පාරට නුදුරින් පර්චස් 96 සමග ගෙට්හවුස් එකක් වහාම විකිණේ. නිදනකාමර 6 සියලු පහසුකම් සහිත ගෙට්ස් හවුස් එකක්. නාරම්මල නගරයට කිලෝමීටර 8.5යි. සෑම නිදනකාමරයකටම යාබද නානකාමර පහසුකම් ඇත. රජයේ අනුමැතිය ලබා ඇත. ඉඩමේ එක් මායිමක් සුන්දර වෙල් යායකට මුහුණාලා පිහිටා තිබෙන අතර, පොල් ඇතුලු මිශ්‍ර බෝග වගාකර ඇත. නිස්කලංක සුන්දර තැනක ඉදිකළ ගෙට්ස් හවුස් එකකි. සංචාරක ව්‍යාපාරයකට තැනක් සොයන ඔයාටම සෙට් වෙන තැනක්. සින්නක්කර ඔප්පු.

මිල: ලක්ෂ 160 (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 077 8045651

#AnushkaWijeweera #LakAdsYoutube #LakruRadioSriLanka #TheSriLankaBestRadio #IconicAwards2025 #AsiaMiracleAwards2025 #SriLankaJournalist #USA #LakAds #PinacleAwards2024 #AsiaAwards2025 #SriLanka #AnushkaWijeweera #KadawathaHighway #MirigamaEntrance #SriLankaTourists #Gampaha #Kalagedihena #Narammala #Giriulla #Dambadeniya #Nakulugamuwa #KuliyapitiyaMedicalFaculty

LAK ADZ LTD is the premier Advertising Company in Sri Lanka. Keep these contacts for your future Reference.

Tel: 0703050216, 0713989633, 0114283530

Email: lakadsltd@lgmail.com