Constructing a tourist hotel for sale in Gampaha

Location:

Gampaha, Aswana Junction, close to the Minuwangoda road (80 meters away).

Property Details:

Four-story building. Ground Floor: Vehicle parking, office, and an open pantry. First Floor: 5 bedrooms with attached bathrooms, a lobby, staff room, staff washroom, and front and back balconies. Second Floor: Construction has not yet started on this floor.

Land: 24 perches (Freehold Deed).

Price: LKR 27.5 million (Price is negotiable).

Contact: 074 0614656 I 071 3585526

ගම්පහ, ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක් විකිණීමට. ගම්පහ, අස්වාන හන්දිය, මිනුවන්ගොඩ පාරට නුදුරින් (මීටර 80) ඉදිකෙරෙමින් පවතින සංචාරක හෝටල් සංකීර්ණයක් වහාම විකිණේ. සිව් මහල් ගොඩනැගිල්ලක්. බිම් මහල: වාහන පාකිං, කාර්යාලය සහ විවෘත පැන්ට්‍රිය පළමු මහල: යාබද නානකාමර සහිත නිදනකාමර 5 ලොබි, ස්ටාෆ් රූම් සහ වොෂ් රූම් (කාර්ය මණ්ඩයලය සඳහා) ඉදිරිපස සහ පිටුපස බැල්කනි. දෙවන මහල: මෙහි මේ වනවිට ඉදිකිරීම් ආරම්භ කර නැත.

ඉඩම: පර්චස් 24 (සින්නක්කර ඔප්පු)

පිහිටීම: ගම්පහ (අස්වාන හන්දිය)

මිල: ලක්ෂ 275 (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 074 0614656 I 071 3585526