Two-Story House for Sale
A complete two-story house is for immediate sale in Wariyapola, Padeniya, just off the Anuradhapura main road. House size: 4,000 sq. ft. Bedrooms: 4 Bathrooms: 2 Features: Open porch with carport, balcony, relaxing area, dining room adjacent to the living room, pantry, and kitchen. Distance to Wariyapola town: 6 km
Location: Padeniya (Anuradhapura Road)
Deed: Freehold deed
Price: LKR 16,000,000 (Price is negotiable)
Contact: 071 34388893, 0753438893
අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීම.
වාරියපොල, පාදෙණිය, අනුරාධපුර ප්‍රධාන පාරට නුදුරින් දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. වර්ග අඩි 4,000 නිවස, නිදනකාමර 4යි. වාරියපොල නගරයට කි.මී 06. නානකාමර 02, විවෘත ආලින්දය සහිත කාර්පෝච්, බැල්කනිය, රිලැක්සින් ඒරියා, සාලයට යාබද කෑමකාමරය, පැන්ට්‍රිය සහ මුලුතැන්ගෙය. සින්නක්කර ඔප්පු සහිතයි.
පිහිටීම: පාදෙණිය (අනුරාධපුර පාර)
මිල: ලක්ෂ 160 (මිල සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 071 34388893, 0753438893