House for Sale
This is a great opportunity to own a house in a convenient and growing area. A partially constructed house on 18.5 perches of land is for immediate sale in Padukka, Ihala Bope, close to the Avissawella Road.
The property is conveniently located just 500 meters from the Padukka-Ingiriya Road and is a quick 5-minute drive from both Padukka and Meepe towns. This area offers easy access to leading banks, national schools, hospitals, and both public and private institutions.
Features
Land: 18.5 perches with a clear, freehold title (Sinnakkara Oppu).
House: The main structural work is complete. The house includes 2 bedrooms, a dining room, and a kitchen.
Utilities & Amenities: The property has access to all essential facilities, including electricity, piped water, and a carpeted road.
Location: Padukka (Ihala Bope)
Price: LKR 6.2 million (negotiable)
Contact: 0740254405 or 0771985099
ඉදිකෙරෙමින් තිබෙන නිවසක් විකිණීමට.
දියුණුවන ප්‍රදේශයක නිවසක් හිමිකරගන්න කදිම අවස්ථාවක්.
පාදුක්ක, ඉහළ බෝපෙ, අවිස්සාවේල්ල පාරට නුදුරින් ඉදිකෙරෙමින් තිබෙන නිවස වහාම විකිණේ. පර්චස් 18.5 සින්නක්කර ඔප්පු සහිත ඉඩම. පාදුක්ක-ඉංගිරිය පාරට මීටර 500යි. පාදුක්ක සහ මීපේ නගරවලට විනාඩි 5යි.
ප්‍රධාන පෙළේ බැංකු, ජාතික පාසල්, රෝහල්, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට සමීපයි.
මේ වනවිට නිවසේ මූලික වැඩ අවසන් කර ඇත. නිදනකාමර 2, කෑම කාමරය, මුලුතැන්ගෙය
විදුලිය, කාපට් මාර්ග, නල ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
පිහිටීම: පාදුක්ක (ඉහළ බෝපේ)
මිල: ලක්ෂ 62 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 0740254405 I 0771985099