House for sale.
Near Alakaka National School, a house with 79 perches is available for immediate sale. 5.5 km from Bentota (Benthara) Junction (Galle Road). A house built in a quiet and beautiful environment. 7 km from Aluthgama town. 1,500Sq.Ft. house.
Open veranda, 02 bedrooms, living room, dining room, kitchen. 1,500 sq ft house.
Currently, cinnamon is cultivated on the land. Cinnamon cultivation generates a significant income. Coconut, banana, and mango are also cultivated.
Electricity, well water and freehold deeds are available.
You can buy this land in whole or in parts.
Location: Bentota (Near Elakaka National School)
Price: 120 lakhs (Negotiable)
Contact: 0775104918, 0719749628
නිවසක් විකිණීමට.
ඇලකාක ජාතික පාසල අසලින්, පර්චස් 79ක් සමග නිවස වහාම විකිණීමට තිබේ. බෙන්තොට (බෙන්තර) හන්දියට (ගාලු පාරට) කි.මී 5.5යි. නිස්කලංක මනරම් වටපිටාවක ඉදිකළ නිවසකි. අලුත්ගම නගරයට කි.මී 7යි.
විවෘත ආලින්දය, නිදනකාමර 02, සාලය, කෑම කාමරය, මුලුතැන්ගෙය සහිතයි. වර්ග අඩි 1,500ක නිවසකි.
මේ වනවිට ඉඩමේ කුරුඳු වගාකර ඇත. කුරුඳු වගාවෙන් සැලකිය යුතු ආදායමක් ලැබේ. එමෙන්ම පොල්, කෙසෙල්, අඹ වගාකර ඇත.
විදුලිය, ළිං ජලය සහ සින්නක්කර ඔප්පු සහිතයි.
මෙම ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ද ඔබට මිලදී ගත හැකියි.
ස්ථානය: බෙන්තොට (ඇලකාක ජාතික පාසල අසල)
මිල: ලක්ෂ 120 (සාකච්ඡා කළ හැකිය)
අමතන්න: 0775104918, 0719749628