Valuable house for sale
Avissawella, Kaluaggala, a two-story house for sale immediately. 29 perches of land with a freehold title deed. With facilities including a living room, 4 bedrooms, 4 attached bathrooms, a servant’s bedroom and bathroom, an office room, and a balcony. 8 km from Avissawella. House built near Leisure World.
A peaceful, beautiful environment with all facilities. A great place to settle down freely.
Location: Avissawella (Kaluaggala)
Price: 230 lakhs (negotiable)
Contact: 0751495495, 0712371502
වටිනා නිවසක් විකිණීමට
අවිස්සාවේල්ල, කලුඅග්ගල, දෙමහල් නිවසක් වහාම විකිණීමට තිබේ. පර්චස් 29 සින්නක්කර ඔප්පු සහත ඉඩම. සාලය, නිදනකාමර 4, යාබද නානකාමර 4, සේවක නිදනකාමරය සහ නානකාමරය, කාර්යාල කාමරය සහ බැල්කනි ඇතුලු පහසුකම් සහිතයි. අවිස්සිවේල්ලට කි.මී 8යි. ලෙෂර් වර්ල්ඩ් අසල ඉදිකළ නිවසක්.
සියලු පහසුකම් සහිත නිසංසල, මනරම් පරිසරයකි. නිදහසේ පදිංචි වෙන්න සුපිරි තැනක්.
පිහිටීම: අවිස්සාවේල්ල (කලුඅග්ගල)
මිල: ලක්ෂ 230 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 0751495495, 0712371502