Under Construction House for Sale in Kirindiwela. House for sale immediately, located 250 meters from the Kirindiwela-Veyangoda main road, this property has a bedroom, kitchen, and bathroom completed. Coconut and banana trees are planted here. A beautiful location in a quiet environment. Schools, major banks, supermarkets, hospitals, and government institutions are also easily accessible. Freehold deed available.

Location: Kirindiwela (Walgammulla Road)

Price: 37 lakhs (price negotiable)

Contact: 0760314229, 0775063152

කිරිඳිවැල, ඉදිකෙරෙමින් පවතින නිවසක් විකිණීමට.

ගම්පහ, කිරිඳිවැල-වේයන්ගොඩ ප්‍රධාන පාරට මීටර 250 දුරින් නිවස සහ පර්චස් 20ක ඉඩම වහාම විකිණීමට ඇත. මේ වනවිට නිදනකාමරය, මුලුතැන්ගෙය සහ නානකාමරය වැඩ අවසන් කර ඇත. මෙහි පොල් සහ කෙසෙල් වගාකර ඇත. නිසංසල පරිසරයක පිහිටි සුන්දර තැනක්. පාසල්, ප්‍රධාන පෙළේ බැංකු, සුපර්මාකට්, රෝහල් සහ රාජ්‍ය ආයතන වලටත් පහසුවෙන් ළඟාවි හැකිය. සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: කිරිඳිවැල (වල්ගම්මුල්ල පාර)

මිල: ලක්ෂ 37 (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0760314229, 0775063152

#AnushkaWijeweera #LakAdsYoutube #LakruRadioSriLanka #TheSriLankaBestRadio #IconicAwards2024 #MeerigamaInterchage #SriLankaJournalist #KirindiwelaCentralCollege #Kirindiwela