Panadura, Two-storey house for sale.
Panadura, Two-storey house for sale immediately, near the Old Galle road. Panadura. 250m from Old Galle road and Moratuwa and Panadura cities can be reached in 5 minutes. A house built close to leading banks, schools, supermarkets, tourist hotels (Aqua Pearl, Ranmal, and Asiri), and government and private institutions. Ground floor: 02 bedrooms, living room, kitchen, bathroo,m and open porch. Upper floor: living room, open porch, 02 bedrooms, kitchen, and bathroom. This house can be used as two separate houses. Electricity and water facilities are available. Parapet wall and gate. Perches 9.6 and Freehold deeds.
Price: 195 lakhs (negotiable)
Location: Panadura (Gorakana)
Contact: 0773336374, 070 2226742
පානදුර, දෙමහල් නිවසක් විකිණීමට.
පානදුර, පරණ ගාලු පාරට නුදුරින් දෙමහල් නිවසක් වහාම විකිණේ. පානදුර, පරණ ගාලු පාරට මීටර 250යි. මොරටුව සහ පානදුර නගර වලට විනාඩි 5කින් ළඟාවිය හැකියි. ප්‍රධාන පෙළේ බැංකු, පාසල්, සුපර්මාකට්, සංචාරක හෝටල් (ඇක්වා පර්ල්, රන්මල් සහ ආසිරි) රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලටත් සමීපව ඉදිකළ නිවසකි. බිම් මහල: නිදනකාමර 02, සාලය, මුලුතැන්ගෙය, නානකාමරය සහ විවෘත ආලින්දය. උඩු මහල: සාලය, විවෘත ආලින්දය, නිදනකාමර 02, මුලුතැන්ගෙය සහ නානකාමරය. මේ නිවස වෙනමම ගෙවල් දෙකක් වශයෙන් පාවිච්චි කරන්න පුලුවන්. වෙනනම විදුලිය සහ ජල පහසුකම් සහිතයි. වටතාප්පය සහ ගේට්ටුව. පර්චස් 9.6 සින්නක්කඑ ඔප්පු.
මිල: ලක්ෂ 195 (සාකච්ඡා කරගත හැකියි)
පිහිටීම: පානදුර (ගොරකාන)
අමතන්න: 0773336374, 070 2226742