House for sale with land.
A valuable property is available for sale in Polgahawela, about 150 meters from the city. A house built near the Polgahawela Local Secretariat. Freehold title deed with 37 perches of land. 4 bedroom house. Polgahawela, government hospitals, schools, banks and other government institutions can be reached within 5 minutes. This property is being sold at the current value of the land without leaving the house. Don’t miss this opportunity to own a valuable property!
Location: Polgahawela (Sappuwatta Road)
Price: 190 lakhs (Price negotiable)
Contact: 071 3587826
ඉඩම සමග නිවස විකිණීමට.
පොල්ගහවෙල, නගරයට මීටර 150 පමණ දුරින් වටිනා දේපලක් විකිණීමට තිබේ. පොල්ගහවෙල ප්‍ර දේශීය ලේකම් කාර්යාලයට නුදුරින් ඉදිකළ නිවසක්. පර්චස් 37 ඉඩම සහිත සින්නක්කර ඔප්පු. නිදනකාමර 4ක නිවසක්. පොල්ගහවෙල, රජයේ රෝහල, පාසල්, බැංකු ඇත්ලු රාජ්‍ය ආයතන වලට විනාඩි 5 ළඟාවිය හැකියි. නිවස අතහැර ඉඩමේ වර්තමාන වටිනාකමට මෙම දේපළ විකිණේ. වටිනා දේපළක් හිමිකරගන්න ලැබෙව මේ අවස්ථාව මග හැරගන්න එපා!
පිහිටීම: පොල්ගහවෙල (සාප්පුවත්ත පාර)
මිල: ලක්ෂ 190 (මිල සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 071 3587826