House with land for sale in Horana

A house with valuable land is available for sale immediately, not far from Yalagala Junction, Horana. 100 meters from Horana-Millaniya road. A house built facing Balasuriya Mawatha, Pethigamuwa.

7 km from Horana town

A peaceful and beautiful environment with all amenities. A 2-bedroom house.

A great place to settle down freely.

Location: Pethigamuwa – Haltota (Balasuriya Mawatha)

Price: 80 lakhs (negotiable)

Contact: 0702813502, 0768347034

වටිනා නිවසක් සමග ඉඩම විකිණීමට

හොරණ, යාලගල හන්දියට නුදුරින් වටිනා ඉඩමක් සමග නිවසක් වහාම විකිණීමට තිබේ. හොරණ-මිල්ලනිය පාරට මීටර 100යි. පෙතිගමුව, බාලසූරිය මාවතට මුහුණලා ඉදිකළ නිවසකි.

හොරණ නගරයට කි.මී 7යි

සියලු පහසුකම් සහිත නිසංසල, මනරම් පරිසරයකි. නිදනකාමර 2ක නිවසක්.

නිදහසේ පදිංචි වෙන්න සුපිරි තැනක්.

පිහිටීම: පෙතිගමුව – හල්තොට (බාලසූරිය මාවත)

මිල: ලක්ෂ 80 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0702813502, 0768347034