Land for sale

Horana, Wagawatta Junction land situated, 100 meters away from Ratnapura -Panadura main road for immediate sale. Total land is 49.9 perches. Close to Horana & Ingiriya towns. Located near Perth Paradise Housing Scheme, Bodyline Factory complex, leading schools, banks, hospitals supermarkets, etc. 10 minutes to Galanigama (Bandaragama) entrance of the Southern Expressway.

With freehold deeds.

Location: Wagawatta Junction (Horana)

Price: 45 Lakhs (Price Negotiable)

Contact: 0714468367, 0757337361

වටිනා ඉඩමක් විකිණීමට.

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් දුරින් පිහිටි හොරණ, වගවත්ත හන්දිය ඉඩම වහාම විකිණීමට. මුළු ඉඩම පර්චස් 49.9 කි. හොරණ සහ ඉංගිරිය නගර වලට ආසන්නව. පර්ත් පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමය, බොඩිලයින් කර්මාන්තශාලා සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ පාසල්, බැංකු, රෝහල් සහ සුපිරි වෙළෙඳසැල් ආදිය අසල පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම (බණ්ඩාරගම) පිවිසුමට විනාඩි 10 කි.

සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: වගවත්ත හන්දිය (හොරණ)

මිල: ලක්ෂ 45 (මිල සාකච්ඡා කරගත හැක)

අමතන්න: 0714468367, 0757337361

#AnushkaWijeweera #LakAdsYoutube #LakruRadioSriLanka #TheSriLankaBestRadio #IconicAwards2024