Valuable land for sale
A 10-perches piece of land is available for sale near Gonapola Junction, Kahathuduwa. It is 150 meters from the Horana-Colombo Road. The land has a quiet and beautiful environment. A flat land with mahogany trees and coconut plantations. It is a short distance from Palannorwa National School. 5.3 km to the Kahathuduwa Interchange on the Southern Expressway. It is also 1.2 km from the Canterbury Golf Resort, Kahatuduwa.
A place free from natural disasters such as floods and landslides. Electricity, piped water, and freehold deeds are available.
Location: Kahathuduwa (Gonapola Junction)
Price: 42 lakhs (negotiable)
Contact: 0718259554
වටිනා ඉඩමක් විකිණීමට
කහතුඩුව, ගෝනපොල හන්දියට නුදුරින් පර්චස් 10 ක විටනා ඉඩමක් විකිණීමට ඇත. හොරන-කොළඹ පාරට මීටර 150යි. නිස්කලංක මනරම් පරිසරයක් පිහිටි ඉඩමක්.
මැහෝගනී සහ පොල් වගාව සහිත තැනිතලා ඉඩමකි. මෙහි සිට පලන්නොරුව ජාතික පාසල අවිදගෙන යන දුරකි. දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු ස්ථානයට කි.මී. 5.3යි. ඒ වගේම කැන්ටර්බරි ගොල්ෆ් රිසොට් එකකට කි.මී. 1.2යි.
ගංවතුර, නායයාම් වැනි ස්වභාවික විපත් රහිත තැනක්. විදුලිය, නල ජලය සහ සින්නක්කර ඔප්පු සහිතයි.
පිහිටීම: කහතුඩුව (ගෝනපොල හන්දිය)
මිල: ලක්ෂ 42 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 0718259554