Valuable Land for Sale in Galle

16 perches of land facing the Galle-Colombo Road are available for immediate sale. The access road to the land is 10 feet wide. The land is within walking distance of Rathgama town and the beautiful beach. It is 12 km from Galle city. Schools, banks, supermarkets, and private and government institutions are easily accessible. It is also only 3 minutes away from the Baddegama interchange of the Southern Expressway. The environment is quiet and picturesque, making it an ideal location for a villa or a guest house.

Clear deed.

Location: Rathgama

Price: LKR 500,000/- per perch (negotiable)

Contact: 076 7581440, 075 7361440

ගාල්ල, වටිනා ඉඩමක් විකිණීමට.

ගාල්ල – කොළඹ පාරට මුහුණලා පර්චස් 16ක් වහාම විකිණේ. ඉඩමට ප්‍රෙව්ශ මාර්ගය අඩි 10යි.

රත්ගම නගරයට සහ සුන්දර මුහුදු වෙරළට ඇවිදගෙන යන දුරින් පිහිටි ඉඩමක්. ගාල්ල නගරයට කි.මී 12

පාසල්, බැංකු, සුපර්මාකට් සහ පුද්ගලික හා රාජ්‍ය ආයතනවලටත් පහසුවෙන් ළඟාවිය හැකියි. දක්ෂීණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර හුවමාරු ස්ථානයටත් විනාඩි 3යි. නිස්කලංක මනරම් පරිසරය. විලා එකකට හෝ ගෙට්ස් හවුස් එකකට අපූරු තැනක්.

සින්නක්කර ඔප්පු.

පිහිටීම: රත්ගම

මිල: පර්චසයක් ලක්ෂ 500,000/- (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 076 7581440, 075 7361440