Land for sale.

A valuable 140-perch land is immediately available for sale in Poruwadanda, Horana. The land is located close to the Ratnapura-Panadura road and features a mixed crop cultivation, including coconut and jackfruit. One boundary of the land faces a beautiful paddy field.

It is only 5 km from Horana town, providing easy access to Horana, Ingiriya, Ratnapura, and Padukka cities.

This land is suitable for a retirement home, a guest house, or a storage facility. It is also an ideal place for peaceful living.

The land is close to schools, banks, supermarkets, and government and private institutions.

It has high commercial value due to its proximity to two export processing factories.

Clear freehold deeds are available.

Location: Poruwadanda, (Horana)

Price: Negotiable

Contact: 071 6874615, 034 2255619

වටිනා ඉඩමක් විකිණීමට.

හොරණ, පෝරුවදණ්ඩ, පර්චස් 140ක වටිනා ඉඩමක් වහාම විකිණීමට තිබේ. රත්නපුර- පානදුර පාරට නුදුරින් පිහිටි ඉඩමකි. පොල්, කොස් ඇතුලු මිශ්‍ර භෝග වගාවකින් සමන්විතයි. ඉඩමේ එක් මායිමක් සුන්දර වෙලකට මුහුණා ඇත.

හොරණ නගරයට කි.මී. 5යි. හොරණ, ඉංගිරිය, රත්නපුර සහ පාදුක්ක නගරවලට පහසුවෙන් ළඟාවිය හැකියි. වැඩිහිටි නිවාසයකට, ගෙට්ස් හවුස් එකකට, ස්ටොර්ස් එකකට සුදුසු ඉඩමක්. ඒ වගේම නිදහසේ පදිංචිවෙන්නත් හොඳම තැනක්.

 පාසල්, බැංකු, සුපර්මාකට්, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්න ඉඩමක්.

අපනයන සැකසුම් කර්මාන්තශාලා දෙකකට සමීපව පිහිටි ඉඩමක් නිසා ඉහළ වාණිජ වටිනාකමක් තියන ඉඩමකි.

සින්නක්කර ඔප්පු.

පිහිටීම: පෝරුවදණ්ඩ (හොරණ)

මිල: සාකච්ඡා කරගත හැකියි

අමතන්න: 071 6874615, 034 2255619