Two-Story House with 2.5 Acres for Sale
A two-story house with 2.5 acres of land facing Bulathkohupitiya Road in Kotiyakumbura, Kegalle, is immediately available for sale.
Location: Kotiyakumbura, Kegalle
2 km to Kegalle town
6 km to Bulathkohupitiya town
House Details:
2,400 sq ft
5 bedrooms
Ground Floor: Open veranda, 3 bedrooms, living room, dining room, bathroom, kitchen, pantry, and external storage room.
First Floor: Large balcony, 2 bedrooms, small living room.
Accessibility:
Close to hospitals, banks, national and international schools, supermarkets, and government institutions.
Land Details:
Total land: 2.5 acres (280 perches)
The house along with 280 perches.
Additional 120 perches of land.
Location: Kotiyakumbura
Price: 35 million LKR (negotiable)
Contact: 0714910120, 0352289406
දෙමහල් නිවසක් සමග අක්කර 2.5ක් විකිණීමට.
කෑගල්ල, කොටියාකුඹුර, බුලත්කොහුපිටිය පාරට මුහුණලා ඉදිකළ දෙමහල් නිවස සමග අක්කර 2.5ක් වහාම විකිණීමට තිබේ. කෑගල්ල නගරයට කි.මී 2යි. බුලත්කොහුපිටිය නගරයට කි.මී 6යි.
වර්ග අඩි 2,400ක නිදනකාමර 5කින් සමන්විත නිවසක්.
බිම් මහල: විවෘත ආලින්දය, නිදනකාමර 3, සාලය, කෑමකාමරය, නානකාමරය, මුලුතැන්ගෙය, පැන්ට්‍රිය සහ පිටත ගබඩා කාමරය
පළමු මහල: විශාල බැල්කනිය, නිදනකාමර 2, කුඩා සාලය
රෝහල්, බැංකු, ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපර්මාකට් සහ රාජ්‍ය ආයතන වලටත් සමීපයි.
ඉඩම: අක්කර 2.5යි
නිවස සමග ඉඩම පර්චස් 280
ඉතිරි ඉඩම පර්චස් 120
පිහිටීම: කොටියාකුඹුර
මිල: ලක්ෂ 350 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 0714910120, 0352289406
#AnushkaWijeweera #LakAdsYoutube #LakruRadioSriLanka #TheSriLankaBestRadio #IconicAwards2024 #KDU #Avissawella #pinnawala #Shorts #Maharagama #KDU #ApekshaHospitals #MakumburaMultiModelCenter #California #cargills #realestate #KottawaEntrance #Kandeviharaya #Bentota #TouristSriLanka #AsiaMirecleAwards2025 #PeoplesExcellencyAwards2024 #WimalWeeravansa