Land and 2 Old Houses for Sale in Banduragoda, Gampaha

223 perches of land with 2 old houses for immediate sale, located 1.5 km from the Mirigama-Diulapitiya main road. One house consists of 2 bedrooms, a kitchen, and a living room.

The other house consists of 3 bedrooms, an office room, a living room, a dining room, and a kitchen. 5 km to Divulapitiya town, 8 km to Mirigama. Nearly 2 acres of land with coconut, banana, pepper, beli, and Wood apple cultivations. Beautiful location in a peaceful environment. Easy access to schools, major banks, supermarkets, hospitals, and government institutions.

Clear freehold deeds.

Location: Baduragoda (School Road)

Price: Negotiable

Contact: 071 2620523, 072 4515978

ගම්පහ, බාඳුරාගොඩ ඉඩම සහ පැරණි නිවාස 02ක් විකිණීමට.

මීරිගම-දිවුලපිටිය ප්‍රධාන පාරට කිලෝමීටර 1.5 දුරින් පිහිටි පර්චස් 223ක් සහ පැරණි නිවාස 02ක් වහාම විකිණීමට ඇත. එක් නිවසක් නිදනකාමර 02, මුලුතැන්ගෙය සහ සාලය සහිතයි. අනෙක් නිවස නිදනකාමර 03, කාර්යාල කාමරය, සාලය, කෑමකාමරය සහ මුළුතැන්ගෙයකින් සමනිවිතයි. දිවුලපිටිය නගරයට කිලොමීටර 05යි. මීරිගමට කිලෝමීටර 08යි.

අක්කර 2කට ආසන්න ඉඩමෙ, පොල් සහ කෙසෙල්, ගම්මිරිස්, බෙලි, දිවුල් වගාකර ඇත. නිසංසල පරිසරයක පිහිටි සුන්දර තැනක්. පාසල්, ප්‍රධාන පෙළේ බැංකු, සුපර්මාකට්, රෝහල් සහ රාජ්‍ය ආයතන වලටත් පහසුවෙන් ළඟාවි හැකිය.

සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: බාඳුරාගොඩ (පාසල පාර)

මිල: මිල සාකච්ඡා කරගත හැකියි

අමතන්න: 071 2620523, 072 4515978

#AnushkaWijeweera #LakAdsYoutube #LakruRadioSriLanka #TheSriLankaBestRadio #IconicAwards2024 #MeerigamaInterchage #SriLankaJournalist #AnuraKumaraDissanayake #RanilWickremesinghe #BatalandaCommission #Diulapitiya #AKD #Forsale #Houses