Property for Sale: Old House and Land in Gampaha.
An old house and 40 perches of land are available for immediate sale, within visible distance of Wijerama, Gampaha. Only 1.5 km from Gampaha city. The property features an old house with 6 bedrooms, living room, kitchen, and bathroom. An annex is also attached to the house. The 40-perch land is surrounded by a boundary parapet wall. coconut and jackfruit are cultivated. The house is currently unoccupied, and the land is being sold at the current market price. Three-phase electricity is available. Freehold deed (Sinnakkara Oppu)
Location: Wijerama Road, Gampaha
Price: 800,000 Sri Lankan Rupees per perch (negotiable) Contact: 077 3748635
ගම්පහ, පැරණි නිවස සමග ඉඩමක විකිණීමට.
ගම්පහ, විජේරාම පෙනෙන දුරින් පැරණි නිවස සහ පර්චස් 40ක ඉඩම වහාම විකිණීමට ඇත. ගම්පහ නගරයට කි.මී 1.5යි. නිදනකාමර 6, සාලය, මුළුතරන්ගෙය, නානකාමරය සහිත පැරණි නිවසක්. මෙම නිවසට යාබදව ඇනෙක්සියක් ද ඇත. පර්චස් 40ක ඉඩම වටතාප්පය සහිතයි. පොල් සහ කොස් වගාකර ඇත. නිවස අතහැර, වර්තමාන මිලට ඉඩම විකුණු ලැබේ. තෙකලා විදුලිය සැපයුමක් සහිතයි. සින්නක්කර ඔප්පු.
පිහිටීම: විජේරාම පාර (ගම්පහ)
මිල: පර්චසයක් ලක්ෂ 08 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 077 3748635