Valuable house with land for sale
A house with valuable land is available for sale immediately, near the Pinnaduwa entrance, Galle. 50 meters from the Galle-Udugama road. A house located within sight of Sri Rathanajothi College and Sugatharama Viharaya, Bataduwa.
3.5 km from Galle city
4.3 km from the Pinnaduwa entrance
A quiet, beautiful environment with all amenities. A 4-bedroom house.
A great place for a tourist villa. Also suitable for residence.
Location: Bataduwa (Sri Purwararama Mawatha)
Price: 1.35 million (negotiable)
Contact: 0718376479, 0777063961, 0772699573
වටිනා නිවසක් සමග ඉඩම විකිණීමට
ගාල්ල, පින්නදූව පිවිසුමට නුදුරින් වටිනා ඉඩමක් සමග නිවසක් වහාම විකිණීමට තිබේ. ගාල්ල-උඩුගම පාරට මීටර 50යි. බටදූව, ශ්‍රී රතනජෝති විද්‍යාලය හා සුගතාරාම විහාරය පෙනෙන දුරින් පිහිටි නිවසක්.
ගාල්ල නගරයට කි.මී 3.5යි
පින්නදූව පිවිසුමට කි.මී 4.3යි
සියලු පහසුකම් සහිත නිසංසල, මනරම් පරිසරයකි. නිදනකාමර 4ක නිවසක්.
සංචාරක විලා නිවසකට සුපිරිම ස්ථානයක්. ඒ වගේම පදිංචියටත් සුදුසුයි.
පිහිටීම: බටදූව (ශ්‍රී පූර්වාරාම මාවත)
මිල: ලක්ෂ 135 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 0718376479, 0777063961, 0772699573