Valuable land for sale.

Valuable land of 77 perches is available for immediate sale near Horana, Uduwa, and Sitadola Junction. Land located at a distance of 5.6 km from Horana. There are several ways to access this land. A place with good transportation facilities. Walled, three-phase electricity and freehold. Land suitable for solar power projects, shrine houses, agriculture projects, resorts, eco-tourism, villas, or tourism businesses. Beautiful, beautiful environment.

Location: Sita Dola (Uduwa-Horana)

Price: Per Perch Price 270,000/- (Negotiable)

Contact: 0773778736 වටිනා ඉඩමක් විකිණීමට.

හොරණ, උඩුව, සීතදොළ හන්දියට නුදුරින් පර්චස් 77ක වටිනා ඉඩමක් වහාම විකිණීමට තිබේ. හොරණ සිට කි.මී 5.6ක් දුරින් පිහිටි ඉඩමක්. මේ ඉඩමට පිවිසීමට මාර්ග කිහිපයක් තිබේ.මනා ගමනාගමන පහසුකම් තියන ස්ථානයක්. වටතාප්පය, තෙකලා විදුලිය සහ සින්නක්කඑ ඔප්පු සහිතයි. සෝලා පවර් ව්‍යාපෘතියකට, ශ්‍රීන් හවුස්, කෘෂි භෝග ව්‍යාපෘතියකට, නිවාඩු නිකේතනයකට, ඉකෝ ටුවරිසම්, විලා හෝ සංචාරක ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි. මනරම්, සුන්දර පරිසරය.

පිහිටීම: සීත දොළ (උඩුව-හොරණ) මිල: පර්චසයක මිල 270,000/- (සාකච්ඡා කරගත හැකියි) අමතන්න: 0773778736