Valuable Land for Sale

20 perches of land in Millawa, Padukka, immediate for sale. The land is located close to Horana Road, 4.5 km from Padukka town, and 10 km from Horana town. It’s only 20 minutes to the Makumbura entrance of the Southern Expressway.

It is a calm and beautiful environment with all amenities. It’s also close to national schools, supermarkets, banks, and government institutions.

Bank loans are available, and the land has clear, freehold deeds (Sinnakkara deeds).

Location: Millewa

Price: LKR 650,000 per perch (negotiable)

Contact: 0777226660, 0777226662

වටිනා ඉඩමක් විකිණීමට.

පාදුක්ක, මිල්ලෑව, පර්චස් 20ක් වහාම විකිණේ. හොරණ පාරට සමීපව පිහිටි ඉඩමකි. පාදුක්ක නගරයට කි.මී 4.5යි. හොරණ නගරයට කි.මී 10යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර පිවිසුමට විනාඩි 20යි.

නිස්කලංක මනරම් පරිසරය සහ සියලු පහසුකම් සහිතයි.

ජාතික පාසල්, සුපර්මාකට්, බැංකු, රාජ්‍ය ආයතන වලටත් ආසන්නයි.

බැංකු ණය ලබාගත හැකි සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: මිල්ලෑව

මිල: පර්චසයක මිල ලක්ෂ 650 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0777226660, 0777226662