Valuable land for sale in Homagama.

A 15 perches residential land is available for immediate sale. Located off the Dolahena-Kiriwatthuduwa road, Homagama. 5.8 km from Homagama town. The land is close to Mahinda Rajapaksa College and NSBM Green University. It has mixed crop cultivation including coconut, arecanut, and jackfruit. It is also 10 minutes from the Makumbura Highway bus terminal, Kotta entrance. Hospitals, supermarkets, major banks, and government institutions are also easily accessible. A beautiful, peaceful place with all amenities. A wonderful land to build your dream home.

Freehold title deeds are available.

Location: Homagama

Price: Rs. 550,000/- per perch (Price negotiable)

Contact: 0772386638

හෝමාගමින් අගනා ඉඩමක් විකිණීමට.

පර්චස් 15ක  නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. හෝමාගම, දොලහේන-කිරිවත්තුඩුව පාරට නුදුරින් පිහිටි ඇත. හොමාගම නගරයට කි.මී. 5.8යි. මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ හරිත සරසවියට සමීපව පිහිටි ඉඩමකි. මෙහි පොල්, පුවක්, කොස් ඇතුලු මිශ්‍ර භොග වගාවක් සහිතයි. මාකුඹුර හයිවේ බස් නැනතුම්පලට සහ කොට්ටාට පිවිසුමටත් විනාඩි 10යි.  රෝහල්, සුපර්මාකට්, ප්‍රධාන බැංකු සහ රාජ්‍ය ආයතන වලටත් පහසුවෙන් ළඟාවිය හැකියි.

සුන්දර, නිසංසල පරිසරයක සියලු පහසුකම් සහිත තැනක්.  ඔයාගේ සිහින නිවස ඉදිකරගන්න අපූරු ඉඩමකි. සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: හෝමාගම

මිල: පර්චයක් රු. 550,000/-  (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0772386638