Valuable land for sale in Meerigama.

32 perches of plain land located 500 meters from the main road in Meerigama, Divulapitiya is for sale immediately. Coconut and Plantains are cultivated here. A beautiful place in a quiet environment. Schools, major banks, supermarkets, hospitals, and government institutions are also easily accessible. 10 minutes from the Meerigama entrance of the Central Expressway. The land is bordered by three roads. A suitable place to live. With freehold deeds.

Location: Meerigama (Ihalagama)

Price: Perch 160,000/- (Price is negotiable)

Contact: 0714468367, 0757337361

මීරිගමින් වටිනා ඉඩමක් විකිණීමට.

මීරිගම, දිවුලපිටිය ප්‍රධාන පාරට මීටර 500ක් දුරින් පිහිටි පර්චස් 32ක තැනිතලා ඉඩම වහාම විකිණීමට ඇත. මෙහි පොල් සහ කෙසෙල් වගාකර ඇත.නිසංසල පරිසරයක පිහිටි සුන්දර තැනක්. පාසල්, ප්‍රධාන පෙළේ බැංකු, සුපර්මාකට්, රෝහල් සහ රාජ්‍ය ආයතන වලටත් පහසුවෙන් ළඟාවි හැකිය. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමට මිනිත්තු 10යි. පාරවල් තුනකට මායිම් වූ ඉඩමකි. පදිංචිවීමට සුදුසු තැනකි. සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: මීරිගම (ඉහළගම)

මිල: පර්චසය 160,000/- (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0714468367, 0757337361