Rakwana, 200 perches’ tea land for sale.

A tea plot for immediate sale close to Rakwana, Deniyaya Road. 11 km to Rakwana city & 5.5 km to Sooriyakanda. A tea estate located in a beautiful environment. Tea cultivation earns more than one lakh per month.

This area is popular for tourism therefore many tourist villas are located here. A great place to start a tourism business.

Freehold deeds & all facilities.

Location: Rakwana (Kadamuduna)

Price: Rs.140,000/- Per Perch (Price Negotiable)

Contact: 0775192676, 0713672812

රක්වාන, පර්චස් 200ක තේ ඉඩමක් විකිණීමට.

රක්වාන, දෙනියාය පාරට සමීපව තේ ඉඩමක් වහාම විකිණේ. රක්වාන නගරයට කි.මී.11යි. සූරියකන්දට කි.මී. 5.8යි. සොඳුරු මනරම් පරිසරයක පිහිටි තේ ඉඩමකි. තේ වගාවෙන් මාසිකව ලක්ෂයකට වඩා ආදායමක් ලැබේ.

මේ ප්‍ර දේශය සංචාරක කර්මාන්තයට ජනප්‍රියයි. සංචාරක විලා රැසක් මෙහි පිහිටා ඇත. සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරිමට නම් සුපිරි තැනක්.

සින්නක්කර ඔප්පු සහිත, පහසුකම් ඇති ඉඩමක්.

පිහිටීම: රක්වාන (කඩමුදුන)

මිල: පර්චසයක මිල: රු.140,000/- (මිල සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0775192676, 0713672812