280 Perches of Land for Sale in Horana
A beautiful, quiet, and scenic 280-perch plot of land is available for immediate sale in Uduwa, Seethadola, Horana. Located just 750 meters from Thalgahawila Road and 3.5 km from Horana town, this land is ideal for both tourism projects and residential use.
Highly accessible, yet peaceful and surrounded by nature.
Close proximity to national schools, private hospitals, supermarkets, major banks, and government institutions.
Clean freehold deeds (Clear titles) suitable for bank loans.
Horana (Uduwa – Seethadola)
Price: LKR 22 Million (220 Lakhs) — Negotiable
Contact: 071 4480773
පර්චස් 280 ඉඩමක් විකිණීමට.
හොරණ, උඩුව, සීතදොල පර්චස් 280 ඉඩම වහාම විකිණේ. තල්ගහවිල පාරට මීටර 750යි. සංචාරක කර්මාන්තයකට සුදුසුම ඉඩමකි.
හොරණ නගරයට කි.මී 3.5
මනරම් නිස්කලංක සියලු පහසුකම් සහිත ඉඩමකි. පදිංචියටත් සුදුසුයි. ජාතික පාසල්, පුද්ගලික රෝහල්, සුපර්මාකට්, ප්රධාන බැංකු, රාජ්ය ආයතනවලටත් සමීප ඉඩමකි.
බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සිහිතයි.
පිහිටීම: හොරණ – (උඩුව-සීතදොල)
මිල: ලක්ෂ 220 (සාකච්ඡා කරගත හැකියි)
අමතන්න: 071 4480773









