Two storied house for sale.

A two-storey house for sale near Ambagas Junction, Homagama. 7.4 km to Homagama city. Very close to NSBM Green University, Mahinda Rajapaksa College, Stadium, National Schools, etc.

2,468 square feet. 6 bedrooms. There are 02 bathrooms, balcony, open hall and 02 living rooms.

A house with all facilities. Tap water and well water. Clean Freehold Deeds. Bank loans are available.

Location: Ambagas Junction (Green Garden)

Price: 400 Lakhs (Negotiable)

Contact: 0755188577, 0751128188, 0755779841

දෙමහල් නිවසක් විකිණීමට.

හෝමාගම, අඹගස් හන්දියට නුදුරින් දෙමහල් නිවසක් විකිණීමට ඇත. හෝමාගම නගරයට කි.මී. 7.4යි. හරිත සරසවියට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, ක්‍රීඩාංගනයට, ජාතික පාසල් වලටත් සමීපයි.

වර්ග අඩි 2,468යි. නිදනකාමර 6යි. නානකාමර 02, බැල්කනිය, විවෘත ආලින්දය වගේම සාල 02ක් ඇත.

සියලු පහසුකම් සහිත නිවසකි. නල ජලය සහ ළිං ජලය. පිරිසිදු සින්නක්කර ඔප්පු. බැංකු ණයලබාගත හැකියි.

පිහිටීම: අඹගස්හන්දිය (හරිත උයන)

මිල: ලක්ෂ 400 (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: 0755188577, 0751128188, 0755779841