Valuable land for sale in Hikkaduwa.

Hikkaduwa, a tourist paradise facing Galle Road, is valuable land for immediate sale. Hikduwa town is 4.8 km from the land. A plot of land located near the historic Senigama Temple and Thotagamuwa Maha Vidyalaya. It is also 15 minutes from Baddegama Interchange on the Southern Expressway. Hikkaduwa has more commercial value as it is in the tourist zone. 63 perches land.

Hikkaduwa is a wonderful location for a tourist hotel and resort as it is located in front of the beautiful beach.

You can’t even find a place like this with all the facilities today.  Freehold Deed.

Location: Hikkaduwa (Thotagamuwa)

Selling price 1.2 million per perch (Negotiable)

Contact: +94770 777772

හික්කඩුවෙන් සුපිරි ඉඩමක් විකිණීමට.

හික්කඩුව, සංචාරක පාරාදීසයෙන් ගාලු පාරට මුහුණලා වටිනා ඉඩමක් වහාම විකිණේ. ඉඩමේ සිට හික්ඩුව නගරයට කි.මී 4.8 කි. ඓතිහාසික සීනිගම දේවාලයට සහ තොටගමුව මහා විද්‍යාලයට නුදුරින් පිහිටි ඉඩමකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දෙගම අන්තර් මුවමාරු ස්ථානයටත් විනාඩි 15යි. හික්කඩුව සංචාරක කලාපයේ තිබෙන නිසා වැඩි වාණිජ වටිනාකමක් ඇත. ඉඩම පර්චස් 63.

හික්කඩුව සුන්දර වෙරළ තීරය ඉදිරිපිට පිහිටා තිබෙන නිසා සංචාරක හෝටලයකට සහ නිවාඩු නිකේතනයකටත් අපූරු තැනක්.

සියලු පහසුකම් සහිත මේ වගේ තැනක් අද හොයාගන්නවත් බැහැ. සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම: හික්කඩුව (තොටගමුව)

මිල: පර්චසයක මිල මිලියන 1.2  (සාකච්ඡා කරගත හැකියි)

අමතන්න: +94770 777772